PANAMA GROUP TRIP WITH
Travel With Wife Travel With Wife
521K subscribers
317,247 views
8.6K

 Published On Jun 10, 2022

Since Sri Lanka is a tropical country, the weather of Arugam Bay, Sri Lanka is mostly pleasant, except during the monsoon season. The best time to visit would be during the months of May to September when the monsoons have descended.

⚠️ 29-05-2022 ගිය ට්‍රිප් එකක් නිසා ගනන් මිනුම් වෙනස් විය හැකි බව කරණාවෙන් සලකන්න.

✍️ 01 Night 08 People 01 Infant
∎ Accommodation - 1500 x 8 = 12,000/- (Kitchen Use = 1500/-)
∎ Groceries - 15,000/-
∎ Restaurants - 10,000/- (01 Breakfast & 02 Lunch)
∎ Fuel - Around 20,000 (per vehicle)

✍️ Our Experience and Tips
➤ Power නෑ. Power Bank මතක ඇතුව අරන් යන්න
➤ බොන වතුරත් කට්ටියටම ඇතිවෙන්න අරන් යන්න. වෙශ් රූම් වලට පොඩි ලිදකින් ගන්න වතුර පාවිච්චි කරන්නේ. කිචන් එකේ ෆිල්ටර් එකක් තියනවා අපි යන දවසේ repair එකක් නිසා වැඩකරේ නෑ.
➤ කෑම බීම අරන් යන්න වෙනවා. උයාගෙන කන්න පුලුවන්. BBQ දානවනම් grill එකක් අරන් යන්න.
➤ දෙපැත්තෙම අලි වැට තියනවා. ගොඩක් රෑ වෙලා එලියට යනවනම් එතන ඉන්න මාමව දැනුවත් කරන්න.
➤ ඔයාලට අවශය කරන දේවල් අරුගම්බේ ටවුන් එකෙන් අරන් යන්න. මොකද අපහු 15km යන්න වෙනවා මොනාහරි ඔන උනොත්. ලගපාත තියන කඩවල් වලින් හදිසියට පොඩි පොඩි දේවල්නම් ගන්න පුලුවන්. ලොකුරාල මාමා දන්නවා ලග කඩවල්.
➤ නිදහසේ ඔයාලගේ ආතල් එකක් අරන් එන්න පුලුවන් තැනක්. සිංදු කියනවනම් ඒකටත් නිදහස තියනවා එලිවෙනකන් උනත්. අපි බුක් කරොත් වෙන කවුරුත් එතනට එන්නෙ නෑ.
➤ පොඩි බබාලාට උනත් අවුලක් නෑ. මදුරුවෝ නෑ. ඒත් පොඩි පොඩි සත්තු ඉන්න නිසා එයාලට නෙට් එකක් අරන් යන්න.
➤ Luxury place එකක් නෙමෙයි. යන්න පාරත් ටිකක් විතර වලවල් තියනවා. කාර් එකකට යන්න පුලුවන්. එහෙම adventure එකකට කැමති අයට සුපිරි තැනක්.

➽ Location : Panakala Beach Camp : https://goo.gl/maps/ucbVZszfy2BRPakY7
☎ Contact No : 0702495619 (Mr.Kirindage)


Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell 🆎 Turn CC on for subtitles

We hope you enjoyed this video as much as we enjoyed making!!

TRAVEL WITH WIFE on Social Media
✘ Follow on Facebook : http://tiny.cc/TWWFB
✘ Follow on Instagram :
✘ Follow on TikTok : http://tiny.cc/TWWTIKTOK
✘ Telegram channel : http://tiny.cc/TWWTG
✘ Follow on Twitter : http://tiny.cc/TWWTwitter

You can listen to the Hi Travelers Podcast here 👇🏻
https://Podcast.travelwithwife.com

Using copyright free music and sound effects 👇🏻
http://tiny.cc/epidemicsoundTWW
⚠ Register NOW 30 Days free UNLIMITED MUSIC with this link

© 2022 Copyrights are owned by Travel With Wife (PVT) LTD.

#TravelWithWife

Support our work ❤️️ https://bit.ly/3zh0ZnE

show more

Share/Embed