සූර සරදියල්ගේ සැගවුන නිධානයේ හෙළිදරව්ව - The treasure of the temple where Sura Saradiyal learned
Mudiyanse Mudiyanse
18.5K subscribers
1,918 views
48

 Published On Jan 19, 2021

සූර සරදියල්ගේ අධ්‍යාපන කටයුතු සිදු කරපු පන්සල ලෙස මාවනැල්ල ඉලුක්ගොඩ ශ්‍රී ශෛලනස්ථකාරාමය හැදින්විය හැක. ඔහු ඉගෙන ගැනීම සිදු කල ධර්ම ශාලාවද අද වන විට ඉහත පන්සලේ දැක බලා ගත හැක.
ඉතා ඛේදවාචකයක් නම් එම පන්සල පිහිිිිටි භූමිිිියේ ගල් තලාවේ නිධන් ඇති බවට ලද තොරතුර මත බොහෝ ප්‍‍‍‍‍‍රදේශ වලින් හොර කණ්ඩායම් පැමිණ විවිධ උපකරණ වලින් ගල නිරීක්ෂණය කර නිධන් ගැනීමට උත්සහ ගන්නා අවස්ථා ‌බෙහොමයක් ඇත. මේ පිළිබඳව විහාරාධිපති දනාගම සද්ධාතිස්ස හිමියන් විසින් රාජ්‍ය බොහෝ ආයතන වලටද පැමිණිලි කර ඇත. මෙවන ක්‍රියාවන් වලින් අපගේ අයිතිහාසික ස්ථාන රැකගැනීම අප කාගේත් වගකීමකි....

contact us: [email protected]

show more

Share/Embed